ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ ඔහු තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කළේය.+

  • හිතෝපදේශ 29:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+

  • හිතෝපදේශ 29:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දුප්පතුන්ට සාධාරණ විනිශ්චයක් දෙන රජෙකුගේ+ සිංහාසනය සදහටම ස්ථිර වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න