ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 16:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 රජවරු සියලුම දුෂ්ටකම් හෙළාදකිති.+ ධර්මිෂ්ඨකම නිසා සිංහාසනයක් ස්ථිර වන්නේය.+

  • හිතෝපදේශ 25:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 රජු ඉදිරියෙන් දුෂ්ටයාව පන්නා දමන්න.+ එවිට ධර්මිෂ්ඨකම නිසා ඔහුගේ සිංහාසනය ස්ථිර වෙයි.+

  • යෙසායා 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+

  • හෙබ්‍රෙව් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න