1 සාමුවෙල් 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වෙනත් ජාතීන්ට මෙන්+ අපටත් රජෙක් අවශ්‍යයි. ඔහු අපේ ප්‍රශ්න ගැටලු විසඳයි. ඔහු යුද්ධවලදී පෙරමුණ ගෙන අප වෙනුවෙන් සටන් කරයි.” දේශනාකාරයා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ප්‍රේම කිරීමට කාලයක්ද වෛර කිරීමට කාලයක්ද+ යුද්ධයට කාලයක්ද+ සමාදානයට කාලයක්ද ඇත.+
20 වෙනත් ජාතීන්ට මෙන්+ අපටත් රජෙක් අවශ්‍යයි. ඔහු අපේ ප්‍රශ්න ගැටලු විසඳයි. ඔහු යුද්ධවලදී පෙරමුණ ගෙන අප වෙනුවෙන් සටන් කරයි.”