19 එවිට රජ, “ඔබට මේ දේ කරන්න කිව්වේ යෝවාබ්+ නේද”+ කියා ඇගෙන් ඇසුවේය. ඇයද, “අනේ, මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔබ හිතූ දේ හරි. මම ඔබ ඉදිරියේ දිවුරා කියන මේ දේ සත්‍යයක්.+ ඔබේ සේවකයා වන යෝවාබ් තමයි මට මේ දේ කරන්න කිව්වේ. ඔබ ඉදිරියේ පැවසිය යුත්තේ මොනවාද කියලත් ඔහු මට කියා දුන්නා.+