ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එවිට ඇය මෙසේ කීවාය. “මගේ ස්වාමීනි, මේ ස්ථානයට ඇවිත් ඔබ ඉදිරියේ යෙහෝවා දෙවිට යාච්ඤා කරමින්+ සිටිය ස්ත්‍රිය මමයි. ඒ ස්ත්‍රිය මම මිස වෙන කවුරුත් නෙමෙයි කියා මම දිවුරලා කියනවා.+

  • 1 සාමුවෙල් 17:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න