ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ 1 සාමුවෙල් 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට සාවුල් රජ, යෙහෝවා දෙවිගේ නාමයෙන් ඇයට දිවුරමින්+ මෙසේ කීවේය. “ඔබට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියන්නම්.” දේශනාකාරයා 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද රජුගේ වචනයට ඉහළින් යන්න කාටවත් නොහැක.+ ‘ඔබ කුමක්ද මේ කරන්නේ’ කියා ඔහුගෙන් කිසිවෙකුට ඇසිය නොහැක.”
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
10 එවිට සාවුල් රජ, යෙහෝවා දෙවිගේ නාමයෙන් ඇයට දිවුරමින්+ මෙසේ කීවේය. “ඔබට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියන්නම්.”
4 මන්ද රජුගේ වචනයට ඉහළින් යන්න කාටවත් නොහැක.+ ‘ඔබ කුමක්ද මේ කරන්නේ’ කියා ඔහුගෙන් කිසිවෙකුට ඇසිය නොහැක.”