1 සාමුවෙල් 29:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබ හොඳ කෙනෙක් බව මට විශ්වාසයි. ඔබ දේවදූතයෙක් වගෙයි.+ නමුත් අපිත් එක්ක යුද්දෙට යන්න පිලිස්තිවරුන්ගේ අධිපතීන් ඔබට අවසර දෙන්නේ නැහැ. 2 සාමුවෙල් 19:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.
9 එවිට ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබ හොඳ කෙනෙක් බව මට විශ්වාසයි. ඔබ දේවදූතයෙක් වගෙයි.+ නමුත් අපිත් එක්ක යුද්දෙට යන්න පිලිස්තිවරුන්ගේ අධිපතීන් ඔබට අවසර දෙන්නේ නැහැ.
27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.