2 සාමුවෙල් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඇය ඔහුට මෙසේ කීවාය. “රජතුමනි, දෙවිගේ සෙනඟට+ හානියක් වන අයුරින් ඔබ ක්‍රියා කරන්නේ ඇයි?+ ඔබ මට කියූ දෙයින් ඔබත් වරදකරුවෙක් කියලා පැහැදිලියි.+ මන්ද ඔබ ඔබේම පුත්‍රයාව රටෙන් පන්නා දැමුවා. නමුත් ඔහුව නැවත ගෙන්වාගත්තේ නැහැ.+
13 එවිට ඇය ඔහුට මෙසේ කීවාය. “රජතුමනි, දෙවිගේ සෙනඟට+ හානියක් වන අයුරින් ඔබ ක්‍රියා කරන්නේ ඇයි?+ ඔබ මට කියූ දෙයින් ඔබත් වරදකරුවෙක් කියලා පැහැදිලියි.+ මන්ද ඔබ ඔබේම පුත්‍රයාව රටෙන් පන්නා දැමුවා. නමුත් ඔහුව නැවත ගෙන්වාගත්තේ නැහැ.+