නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ ගණන් කතාව 6:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එලෙස ඔවුන් මාගේ නාමය භාවිත කර+ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි. එවිට මමද ඔවුන්ට ආශීර්වාද කරන්නෙමි.”+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
27 එලෙස ඔවුන් මාගේ නාමය භාවිත කර+ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි. එවිට මමද ඔවුන්ට ආශීර්වාද කරන්නෙමි.”+