ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රූත් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කලක් ගෙවුණු පසු මෝවබ් ජාතික රූත්, නායොමිගෙන් මෙසේ ඇසුවාය. “කෙතේ අතහැරුණු ධාන්‍ය කරල් එකතු කරන්න යන්න මට අවසර දෙන්න.+ මට කරුණාවෙන් සලකන කෙනෙක්ගේ කෙතකට ගිහින් මම කරල් අහුලන්නම්.” නායොමිද, “යන්න දුවේ. ගිහින් කරල් එකතු කරගෙන එන්න” කියා ඇයට කීවාය.

  • 1 සාමුවෙල් 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් දාවිත් ඔහුට මෙසේ කීවේය. “ඔබ මට ගොඩක් ආදරෙයි කියලා ඔබේ පියා දන්නවා.+ ඒ නිසා, ‘දාවිත්ව මම මරන්න හදනවා කියලා යොනාතාන් දැනගත්තොත් ඔහුට දුක හිතෙයි. ඒ හින්දා ඔහුට ඒ ගැන දැනගන්න ඉඩ තියන්න හොඳ නැහැ’ කියලා ඔහු හිතන්න ඇති. ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ මම මේ කියන දේ සත්‍යයක්.+ කොයි මොහොතේ හරි මගේ ජීවිතය නැති වෙන බව නම් මට විශ්වාසයි.”+

  • එස්තර් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මගේ ඉල්ලීම ඉටු කිරීමට තරම් මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම්+ මම හෙට සූදානම් කරන භෝජන සංග්‍රහයටත් හාමාන් සමඟ පැමිණෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටිනවා. එහිදී මගේ ඉල්ලීම මම ඔබතුමාට කියන්නම්.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න