ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මාව අත්හැර+ සීදොන් ජාතිකයන්ගේ දේවතාවිය වන අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් ජාතිකයන්ගේ දෙවි වූ මිල්කොම්ටත්+ නමස්කාර කරන නිසාය. ඔවුහු සලමොන් රජුගේ පියා වූ දාවිත් මෙන් ක්‍රියා කළේ නැත. ඔවුහු මාගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්නේවත් මා යහපත්යයි සලකන දේ කරන්නේවත් නැත. ඔවුහු මාගේ පනත් සහ තීන්දු නොසැලකුවෝය.

  • 1 රාජාවලිය 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි එසේ කළේ දෙවි යහපත්යයි සලකන දේ දාවිත් කළ නිසාය. හිත්තී ජාතික උරියා සම්බන්ධ කාරණාවේදී+ මිස දාවිත් තම ජීවිත කාලය පුරාම දෙවි අණ කර තිබූ එක් දෙයක්වත් අත් නෑර පිළිපැද්දේය.+

  • ක්‍රියා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දෙවි ඔහුව පාලනයෙන් ඉවත් කළ පසු+ සෙනඟ වෙනුවෙන් දාවිත්ව රජු හැටියට පත් කළා.+ ‘යෙස්සේගේ පුත් දාවිත්+ මාගේ සිත සතුටු කරන මිනිසෙකු+ බව මට පෙනේ. ඔහු ක්‍රියා කරන්නේ මා කැමති ආකාරයටයි’+ කියා දෙවි දාවිත් ගැන පැවසුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න