ද්විතීය කතාව 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ 2 ලේකම් 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු බොරු නමස්කාරය සඳහා වෙන් කර තිබූ පූජනීය ස්ථානවලද+ කඳු මුදුන්වලද+ සරුසාරව වැඩුණු ගස් යටද+ පූජා සහ සුවඳ දුම් නිතිපතා ඔප්පු කළේය.+ යෙසායා 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+
2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+
4 ඔහු බොරු නමස්කාරය සඳහා වෙන් කර තිබූ පූජනීය ස්ථානවලද+ කඳු මුදුන්වලද+ සරුසාරව වැඩුණු ගස් යටද+ පූජා සහ සුවඳ දුම් නිතිපතා ඔප්පු කළේය.+
5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+