විනිශ්චයකරුවෝ 9:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 ඔහු තම ආයුධ දරන්නාව වහා කැඳවා, “‘මොහු ස්ත්‍රියක් අතින් මැරුම් කෑවා’ කියා මිනිසුන් මා ගැන කියනවාට මම කැමති නැහැ. ඒ නිසා ඔබේ කඩුවෙන් මාව මරා දමන්න.”+ ඔහුගේ වචනයට කීකරු වූ සේවකයා ඔහුට කඩුවෙන් ඇන ඔහුව මරා දැමීය.+ 1 සාමුවෙල් 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+ 2 සාමුවෙල් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+ මතෙව් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔහු රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට විසි කර එතැනින් අහක්ව ගොස් එල්ලී මැරුණේය.+
54 ඔහු තම ආයුධ දරන්නාව වහා කැඳවා, “‘මොහු ස්ත්‍රියක් අතින් මැරුම් කෑවා’ කියා මිනිසුන් මා ගැන කියනවාට මම කැමති නැහැ. ඒ නිසා ඔබේ කඩුවෙන් මාව මරා දමන්න.”+ ඔහුගේ වචනයට කීකරු වූ සේවකයා ඔහුට කඩුවෙන් ඇන ඔහුව මරා දැමීය.+
4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+
23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+