7 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මේ අසන්න. මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ව තීර් නුවරට විරුද්ධව එවන්නෙමි. උතුරු දිශාවෙන් පැමිණෙන ඔහු+ රජවරුන්ගෙත් රජෙකි.+ ඔහු අශ්වයන්ගෙන්ද+ යුධ රථවලින්ද+ අසරුවන්ගෙන්ද මහත් සමූහයකින්ද සන්නද්ධව තීර්ට විරුද්ධව පැමිණෙයි.+