ලෙවී කතාව 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් සියදෙනෙකුවද ඔබෙන් සියදෙනෙක් සතුරන් දසදහස්දෙනෙකුවද පන්නා දමන්නහුය. සැබවින්ම ඔබ ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.+ ද්විතීය කතාව 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+ ගීතාවලිය 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+ ගීතාවලිය 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ජාතීහු කැලඹුණෝය.+ රාජ්‍යයන් බිඳ වැටිණ.ඔහුගේ හඬට පොළොව දිය වී ගියේය.+
8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් සියදෙනෙකුවද ඔබෙන් සියදෙනෙක් සතුරන් දසදහස්දෙනෙකුවද පන්නා දමන්නහුය. සැබවින්ම ඔබ ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.+
7 “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+