ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 24:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 විපතෙන් බේරීමට පලා යන තැනැත්තා වළකට වැටෙයි. වළෙන් ගොඩ එන තැනැත්තා උගුලකට හසු වෙයි.+ මන්ද ඒ දවසේදී අහසේ කවුළු අරිනු ලබන්නේය.+ පොළොවේ අත්තිවාරම් පවා සෙලවෙන්නේය.+

  • යෙරෙමියා 48:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ‘භයෙන් පලා දුවන සියලුදෙනා බොරු වළට වැටෙනු ඇත. එයින් ගොඩ එන අය මර උගුලට හසු වනු ඇත.’+

      “‘මා මෝවබ්ට දඬුවම් කරන කාලයේදී+ ඇයට මේ සියල්ලටම මුහුණ දීමට සිදු වන්නේය’ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • ආමොස් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 වේගයෙන් දුවන අයටවත් පලා ගොස් සැඟවීමට තැනක් නොතිබෙනු ඇත.+ ශක්තිමත් අයගේ සවිය නැති වී යයි. ඔවුන්ගෙන් කිසිවෙක් ගැලවී යන්නේ නැත.+

  • ආමොස් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න