1 රාජාවලිය 20:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන්*+ කෙනෙක් යෙහෝවා දෙවිගේ අණ පරිදි+ තම මිතුරෙකුට, “මට පහරක් ගසන්න” යයි කීවේය. නමුත් ඒ මිතුරා ඔහුට පහර දෙන්න අකමැති විය.
35 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන්*+ කෙනෙක් යෙහෝවා දෙවිගේ අණ පරිදි+ තම මිතුරෙකුට, “මට පහරක් ගසන්න” යයි කීවේය. නමුත් ඒ මිතුරා ඔහුට පහර දෙන්න අකමැති විය.