නික්මයාම 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ඔබ ෂිටිම් ලීවලින් පූජාසනයක් සාදන්න. 1 රාජාවලිය 7:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 කල් යත්ම යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන රන් මේසයද+ සලමොන් රජ සාදා නිම කළේය.
48 කල් යත්ම යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන රන් මේසයද+ සලමොන් රජ සාදා නිම කළේය.