නික්මයාම 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 කොකුවලින් එම තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන්ව තිබෙන කොටස තුළට ගිවිසුම් පෙට්ටිය+ ගෙනෙන්න. අතිශුද්ධස්ථානය+ හා ශුද්ධස්ථානය+ වෙන් කෙරෙන්නේ එම තිර රෙද්ද මගිනි.
33 කොකුවලින් එම තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන්ව තිබෙන කොටස තුළට ගිවිසුම් පෙට්ටිය+ ගෙනෙන්න. අතිශුද්ධස්ථානය+ හා ශුද්ධස්ථානය+ වෙන් කෙරෙන්නේ එම තිර රෙද්ද මගිනි.