1 රාජාවලිය 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනාන්තරය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+ 2 ලේකම් 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+ යෙසායා 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දවසේදී, යූදා දේශයට රැකවරණය ලබා දුන් වියන ඉවත් කරනු ලබයි. ඒ නිසා ලෙබනොන් වනාන්තරය ලෙස හඳුන්වන ගෘහයේ+ ආයුධ ගබඩා+ වෙතට ඔබ දුවන්නහුය.
17 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනාන්තරය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+
16 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+
8 ඒ දවසේදී, යූදා දේශයට රැකවරණය ලබා දුන් වියන ඉවත් කරනු ලබයි. ඒ නිසා ලෙබනොන් වනාන්තරය ලෙස හඳුන්වන ගෘහයේ+ ආයුධ ගබඩා+ වෙතට ඔබ දුවන්නහුය.