-
2 ලේකම් 2:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔහුගේ මව දාන් ගෝත්‍රයට අයත් ස්ත්‍රියකි. ඔහුගේ පියා තීර්හි වැසියෙකි. ඔහු රන්, රිදී, තඹ,+ යකඩ, ගල්+ හා ලී යනාදියෙන් වැඩ කිරීමට අතිදක්ෂයෙකි. රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්ද+ තද රතු පැහැති+ හා නිල් පැහැති+ නූල්වලින්ද සිහින් රෙදිවලින්ද+ මැහුම් වැඩ කිරීමට මනා හැකියාවක් ඔහු සතුය. කැටයම් වැඩවලටද ඔහු ඉතා දක්ෂය.+ ඔහු නිර්මාණශීලීය.+ ඔහුට පවරන ඕනෑම දෙයක් සෑදීමට ඔහුට හැකියාව තිබේ. ඔබ යටතේ සේවය කරන දක්ෂ පුරුෂයන් සමඟත් මගේ ස්වාමියාද ඔබේ පියාද වූ දාවිත් රජු පත් කළ දක්ෂ පුරුෂයන් සමඟත් වැඩ කිරීමට ඔහු සූදානම්ය.
-