ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+

  • 1 රාජාවලිය 7:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 රජ, යොර්දාන් දිස්ත්‍රික්කයේ+ සුක්කොත්+ සහ ෂාරෙතාන්+ අතර පිහිටි මැටි භූමියෙහි මේ සියල්ල සෑදුවේය.

  • 2 ලේකම් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහි කටට යටින් භාජනය වටේට කොමඩු හැඩැති ගෙඩි+ පේළි දෙකක් කැටයම් කර තිබිණ. එක් රියනකට ගෙඩි දහයක් ඇතුළත් වන ආකාරයට එම ගෙඩි පේළි ඒ වටා කැටයම් කර තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න