ද්විතීය කතාව 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එවැනි පිළිකුල්සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත් ද්විතීය කතාව 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+ එළිදරව් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ ස්ත්‍රිය දම් පාට+ සහ තද රතු පාට+ වස්ත්‍ර පැළඳ, රන්, මුතු මැණික්වලින් සැරසී සිටියාය.+ එමෙන්ම පිළිකුල් දේවලින්ද+ ඇය කළ වේශ්‍යාකම්වල* ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අපවිත්‍ර දේවලින්ද පිරුණු+ රන් කුසලානයක් ඇගේ අතේ තිබිණ.+
14 ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එවැනි පිළිකුල්සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත්
15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+
4 ඒ ස්ත්‍රිය දම් පාට+ සහ තද රතු පාට+ වස්ත්‍ර පැළඳ, රන්, මුතු මැණික්වලින් සැරසී සිටියාය.+ එමෙන්ම පිළිකුල් දේවලින්ද+ ඇය කළ වේශ්‍යාකම්වල* ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අපවිත්‍ර දේවලින්ද පිරුණු+ රන් කුසලානයක් ඇගේ අතේ තිබිණ.+