එළිදරව් 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒවා නම් රන්ද රිදීද මුතුද මැණික්ද අනර්ඝ ලිනන් රෙදිද දම් පැහැති රෙදිද සේද රෙදිද තද රතු පැහැති රෙදිද සුවඳ ලීයෙන් සෑදූ සියල්ලද+ ඇත්දළවලින් සෑදූ සියලු ආකාර දේද ඉතා අනර්ඝ ලීවලින්ද තඹවලින්ද යකඩින්ද කිරිගරුඬෙන්ද සෑදූ සියලු ආකාර දේද,+ එළිදරව් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු තම හිස් මත වැලි දමාගෙන+ හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය.+ ‘මේ මහත් නුවරට සිදු වූයේ මොන තරම් දරුණු විපතක්ද! ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව්වල යාත්‍රා කරන සියලුදෙනා+ ධනවත් වූහ.+ ඇගේ විනාශය සිදු වූයේ එක පැයකිනි!’+
12 ඒවා නම් රන්ද රිදීද මුතුද මැණික්ද අනර්ඝ ලිනන් රෙදිද දම් පැහැති රෙදිද සේද රෙදිද තද රතු පැහැති රෙදිද සුවඳ ලීයෙන් සෑදූ සියල්ලද+ ඇත්දළවලින් සෑදූ සියලු ආකාර දේද ඉතා අනර්ඝ ලීවලින්ද තඹවලින්ද යකඩින්ද කිරිගරුඬෙන්ද සෑදූ සියලු ආකාර දේද,+
19 ඔවුහු තම හිස් මත වැලි දමාගෙන+ හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය.+ ‘මේ මහත් නුවරට සිදු වූයේ මොන තරම් දරුණු විපතක්ද! ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව්වල යාත්‍රා කරන සියලුදෙනා+ ධනවත් වූහ.+ ඇගේ විනාශය සිදු වූයේ එක පැයකිනි!’+