උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ 1 රාජාවලිය 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ මාගේ අණපනත්වලට කීකරු වී+ මා දුන් තීන්දුවලට අවනත වෙමින්+ මාගේ සියලු ආඥා පැවැත්වුවහොත්+ ඔබ ගැනත් ඔබ ගොඩනඟන මේ ගෘහය ගැනත් ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම ඉෂ්ට කරන්නෙමි.+ 1 රාජාවලිය 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
12 “ඔබ මාගේ අණපනත්වලට කීකරු වී+ මා දුන් තීන්දුවලට අවනත වෙමින්+ මාගේ සියලු ආඥා පැවැත්වුවහොත්+ ඔබ ගැනත් ඔබ ගොඩනඟන මේ ගෘහය ගැනත් ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම ඉෂ්ට කරන්නෙමි.+
20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+