ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුට අවංකව සේවය කරන්න.+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි නොගසා+ ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබවත් ඔබව පාලනය කරන ඔබේ රජුවත් අත්හරින්නේ නැහැ.*

  • 1 රාජාවලිය 8:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි, ඔබේ සේවකයා වන මගේ පියා වූ දාවිත්ට ඔබ මෙසේ පොරොන්දු විය. ‘ඔබ මට විශ්වාසවන්තව සේවය කළාක් මෙන් ඔබේ පුත්‍රයන්ද මට විශ්වාසවන්තව සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය.’+ ඔබ දුන් ඒ පොරොන්දුව එලෙසම ඉටු කරන්න.

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න