ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • 1 ලේකම් 29:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මාගේ දෙවියනි, ඔබ සිත් සෝදිසි කරන දෙවි කෙනෙක් බවත්,+ අවංකකමට ඔබ බොහෝ සෙයින් ප්‍රසන්න බවත්+ මම හොඳින්ම දන්නවා. මම කැමැත්තෙන්ම පරිත්‍යාග කළ මේ සියලු දේවල් ඔබට දුන්නේ අවංක සිතිනුයි. මෙහි සිටින ඔබේ සෙනඟත් ඔබට බොහෝ දේවල් පරිත්‍යාග කර තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන්මයි. මමත් ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා.

  • හිතෝපදේශ 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ.+ එහෙත් සිත් සෝදිසි කරන්නේ යෙහෝවා දෙවිය.+

  • එළිදරව් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඇගේ දරුවන්ටද මාරාන්තික වසංගතයකින් පහර දී ඔවුන්ව මරා දමන්නෙමි. එවිට යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* සෝදිසි කර බලන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගනු ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව ප්‍රතිඵල දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න