1 රාජාවලිය 8:61 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 61 ඔබ අද කරන්නාක් මෙන් දිගටම අපේ දෙවි වන යෙහෝවාගේ නියෝගවලට අනුව ජීවත් වෙන්න. ඔහුගේ ආඥා පවත්වමින් මුළු හදවතින්ම+ ඔහුට විශ්වාසවන්තව සිටින්න.” 2 රාජාවලිය 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+ ගීතාවලිය 101:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට ඔබේ උපකාරය ලබා දෙන්න.+මම සිහිකල්පනාවෙන් ක්‍රියා කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නෙමි.+මාගේ නිවසේදී පවා ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි.+
61 ඔබ අද කරන්නාක් මෙන් දිගටම අපේ දෙවි වන යෙහෝවාගේ නියෝගවලට අනුව ජීවත් වෙන්න. ඔහුගේ ආඥා පවත්වමින් මුළු හදවතින්ම+ ඔහුට විශ්වාසවන්තව සිටින්න.”
3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+
2 මට ඔබේ උපකාරය ලබා දෙන්න.+මම සිහිකල්පනාවෙන් ක්‍රියා කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නෙමි.+මාගේ නිවසේදී පවා ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි.+