ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය.

  • ගීතාවලිය 73:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+

      ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+

  • යෙසායා 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 නමුත් ඒ කාලයේදී යෙහෝවා දෙවි වන මාව අත්හැර යන කැරලිකාරයන්ටත් පව්කාරයන්ටත් අත් වන්නේ විනාශයයි.+ ඒ සියල්ලෝම එක්ව විනාශ වී යන්නෝය.+

  • හෙබ්‍රෙව් 10:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න