ගීතාවලිය 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන් යන මාර්ගය හොඳින් දන්නේය.+නමුත් දුෂ්ටයාගේ මාර්ගය විනාශ වන්නේය.+ ගීතාවලිය 37:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය.+දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත.+ ගීතාවලිය 104:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පව්කාරයෝ පොළොවෙන් තුරන් වනු ඇත.+දුෂ්ටයෝ තවදුරටත් පොළොවෙහි නොසිටිනු ඇත.+මාගේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ හිතෝපදේශ 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+ එසකියෙල් 20:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මම ඔබ අතරේ සිටින කැරලිකරුවන්වද පව්කාරයන්වද ඉවත් කරන්නෙමි.+ ඔවුන් විදේශිකයන් ලෙස සිටින දේශයෙන් ඔවුන්ව නිදහස් කරන්නෙමි. එහෙත් ඊශ්‍රායෙල් දේශයෙහි නම් ඔවුන්ට පය තබන්න ලැබෙන්නේ නැත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+ 2 පේතෘස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත්+ පොළොවත්+ වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය.+ එනම් විනිශ්චය සිදු වන දවස+ හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.+
35 පව්කාරයෝ පොළොවෙන් තුරන් වනු ඇත.+දුෂ්ටයෝ තවදුරටත් පොළොවෙහි නොසිටිනු ඇත.+මාගේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+
38 මම ඔබ අතරේ සිටින කැරලිකරුවන්වද පව්කාරයන්වද ඉවත් කරන්නෙමි.+ ඔවුන් විදේශිකයන් ලෙස සිටින දේශයෙන් ඔවුන්ව නිදහස් කරන්නෙමි. එහෙත් ඊශ්‍රායෙල් දේශයෙහි නම් ඔවුන්ට පය තබන්න ලැබෙන්නේ නැත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+
7 නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත්+ පොළොවත්+ වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය.+ එනම් විනිශ්චය සිදු වන දවස+ හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.+