1 රාජාවලිය 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබත් ඔබේ පියා වූ දාවිත්+ මෙන් මුළු හදවතින්ම+ මා ඔබට අණ කළ සෑම දෙයකටම එකඟව+ ජීවත් වෙමින්+ මාගේ අණපනත් රක්ෂා කරන්න.+ මාගේ තීන්දුවලට+ කීකරු වන්න. ඔබ එසේ කරමින් මා ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළොත්+ 1 රාජාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත. ගීතාවලිය 89:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 යෙහෝවා දෙවියනි, ඔබ කලින් පෙන්වූ ප්‍රේමය* දැන් අපට නොපෙන්වන්නේ මන්ද?විශ්වාසවන්ත කෙනෙකු වූ ඔබ ප්‍රේමය පෙන්වන බවට දාවිත්ට පොරොන්දු වූවා නොවේද?+ ගීතාවලිය 132:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත් සතු ශක්තිය* තව තවත් වැඩි වීමට සලස්වන්නෙමි.+මාගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරැකීමට මම පියවර ගත්තෙමි.*+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
4 ඔබත් ඔබේ පියා වූ දාවිත්+ මෙන් මුළු හදවතින්ම+ මා ඔබට අණ කළ සෑම දෙයකටම එකඟව+ ජීවත් වෙමින්+ මාගේ අණපනත් රක්ෂා කරන්න.+ මාගේ තීන්දුවලට+ කීකරු වන්න. ඔබ එසේ කරමින් මා ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළොත්+
4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.
49 යෙහෝවා දෙවියනි, ඔබ කලින් පෙන්වූ ප්‍රේමය* දැන් අපට නොපෙන්වන්නේ මන්ද?විශ්වාසවන්ත කෙනෙකු වූ ඔබ ප්‍රේමය පෙන්වන බවට දාවිත්ට පොරොන්දු වූවා නොවේද?+
17 දාවිත් සතු ශක්තිය* තව තවත් වැඩි වීමට සලස්වන්නෙමි.+මාගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරැකීමට මම පියවර ගත්තෙමි.*+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+