ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මම ඔවුන්ව ඔබ ඉදිරියෙන් එකවරම* පන්නා දැමුවොත් දේශය පාළුවට යන්නේය. වනසතුන්ගේ ගණනද වැඩි වී උන් ඔබට හිංසා කරනු ඇත. ඒ නිසා මම ඔවුන්ව ඔබ ඉදිරියෙන් එකවරම පන්නා නොදමන්නෙමි.+

  • යෙරෙමියා 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කැලෑවෙන් ආ සිංහයෙකුට ඔවුන් ගොදුරු වුණෙත් පාළුකරයෙන් ආ වෘකයෙකුගෙන් ඔවුන් පහර කෑවෙත් ඒ නිසාය.+ දිවියෙකු ඔවුන්ගේ නගරවල් අසල කුරුමානම් අල්ලමින් සිටින්නේද ඒ නිසාය.+ නගරවලින් පිටතට යන සියලුදෙනාව උන් කැබලිවලට ඉරා දැමුවෝය. මන්ද ඔවුහු බොහෝ වැරදි කළෝය. ඔවුහු අනේක වාරයක් දෙවිට ද්‍රෝහි වෙමින් ක්‍රියා කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න