ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ‘මාගේ නාමය මෙහි පවතිනු ඇත’+ කියා ඔබ පැවසූ මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර,+ ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න.+

  • 2 රාජාවලිය 23:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි ඔවුන් ගැන මෙසේ කීවේය. “මාගේ අනුමැතිය ඉවත් කර මා ඊශ්‍රායෙල්වරුන්ව දේශයෙන් පන්නා දැමූ ලෙසම+ යූදාහි වැසියන්වද+ මම පන්නා දමන්නෙමි.+ මා තෝරාගත් මේ යෙරුසලම් නගරයද, ‘මාගේ නාමය මෙහි දිගටම පවතිනු ඇත’+ කියා මා පැවසූ මේ ගෘහයද මම ප්‍රතික්ෂේප කරන්නෙමි.”

  • 2 ලේකම් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මම මේ ගෘහය සදහටම+ මාගේ නාමය දරන ශුද්ධ ස්ථානයක් ලෙස+ තෝරාගන්නෙමි.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. එය කිසිදා අමතක නොකරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න