ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යොෂියාගේ කුලුඳුල් පුත්‍රයා යෝහානාන්ය. දෙවෙනියා යෙහෝයාකිම්ය.+ තුන්වෙනියා ශෙදකියාය.+ සතරවෙනියා ෂල්ලුම්ය.

  • යෙරෙමියා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාහි රජව සිටි කාලය තුළදීද යෙරුසලමේ වැසියන්ව වහලුන් ලෙස ගෙන යනු ලැබූ මාසය දක්වාද එනම්, යූදා දේශය පාලනය කළ යොෂියාගේ පුත් ශෙදකියාගේ පාලනයේ එකොළොස්වන අවුරුද්දේ+ පස්වන මාසය දක්වාද+ ඒ පණිවිඩ යෙරෙමියාට දන්වන ලදි.

  • යෙරෙමියා 22:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට+ ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න