2 රාජාවලිය 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+ 2 ලේකම් 36:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ශෙදකියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය.+ යෙරෙමියා 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය. යෙරෙමියා 39:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශෙදකියා රජකම් කළ එකළොස්වන අවුරුද්දේ හතරවන මාසයේ නවවන දිනයේදී නගරයේ පවුර බිඳ දමන ලදි.+
18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+
11 ශෙදකියා+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය.+
21 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+ යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේ ශෙදකියා රජු,+ මල්කියාගේ පුත්‍රයා වූ පෂ්හූර්ව+ සහ මයසේයාගේ පුත්‍රයා වූ පූජක ශෙපනියාව+ ඔහු වෙතට එවමින් මෙසේ ඇසූ අවස්ථාවේදීය.