1 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+ 2 රාජාවලිය 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට හසායෙල්, “ඔබේ සේවකයා වන මම වගේ පහත් තත්වයක ඉන්න කෙනෙක්*+ කොහොමද ඒ තරම් දෙයක් කරන්නේ” කියා ඇසුවේය. නමුත් එලිෂා මෙසේ පැවසුවේය. “අනාගතයේදී ඔබ සිරියාවේ රජු හැටියට පත් වන බව යෙහෝවා දෙවි මට පැවසුවා.”+ 2 රාජාවලිය 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය. ආමොස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එබැවින් මම හසායෙල්ගේ+ මාලිගාවට ගිනි තබන්නෙමි.+ ඒ ගින්නෙන් බෙන්-හාදද්ගේ බලකොටුද දැවී යනු ඇත.+
15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+
13 එවිට හසායෙල්, “ඔබේ සේවකයා වන මම වගේ පහත් තත්වයක ඉන්න කෙනෙක්*+ කොහොමද ඒ තරම් දෙයක් කරන්නේ” කියා ඇසුවේය. නමුත් එලිෂා මෙසේ පැවසුවේය. “අනාගතයේදී ඔබ සිරියාවේ රජු හැටියට පත් වන බව යෙහෝවා දෙවි මට පැවසුවා.”+
32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය.