ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 අවසානයේදී යේහු රජුද මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෙහෝයහාෂ්+ රජකමට පත් විය.

  • 2 රාජාවලිය 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 කලක් ගත වූ පසු යෙහෝයහාෂ් රජුද මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෙහෝයාෂ්+ රජකමට පත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න