1 ලේකම් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’” 2 ලේකම් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට සලමොන් රජ දෙවිට මෙසේ පැවසීය. “දෙවියනි, ඔබ මගේ පියා වූ දාවිත්ට ඉමහත් ප්‍රේමයක්* පෙන්නුවා.+ ඒ නිසාම ඔබ මාව රජකමටත් පත් කළා.+
14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’”
8 එවිට සලමොන් රජ දෙවිට මෙසේ පැවසීය. “දෙවියනි, ඔබ මගේ පියා වූ දාවිත්ට ඉමහත් ප්‍රේමයක්* පෙන්නුවා.+ ඒ නිසාම ඔබ මාව රජකමටත් පත් කළා.+