2 ලේකම් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු මේස දහයක්ද සාදා ශුද්ධස්ථානයේ තැබුවේය. ඉන් පහක් දකුණු පැත්තෙහිද අනික් පහ වම් පැත්තෙහිද තබන ලදි.+ කුඩා රන් බඳුන් සියයක්ද ඔහු සෑදුවේය. 2 ලේකම් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සලමොන් රජ සැබෑ දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද+ රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන මේසද+
8 ඔහු මේස දහයක්ද සාදා ශුද්ධස්ථානයේ තැබුවේය. ඉන් පහක් දකුණු පැත්තෙහිද අනික් පහ වම් පැත්තෙහිද තබන ලදි.+ කුඩා රන් බඳුන් සියයක්ද ඔහු සෑදුවේය.