1 ලේකම් 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපේ දෙවියනි, අපි ස්තුති කරන්නේ ඔබටයි.+ අපි ප්‍රශංසා කරන්නේ+ ඔබේ ශ්‍රේෂ්ඨ නාමයටයි.+ ගීතාවලිය 71:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සැමවිටම මාගේ මුවින් පිට වන්නේ ඔබට කරන ප්‍රශංසාවයි.+දවස පුරා මා කතා කරන්නේ ඔබේ තේජස ගැනයි.+ ගීතාවලිය 145:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+ 1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*
3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+
17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*