1 සාමුවෙල් 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දාවිත් පාළුකරයේ දුෂ්කර ස්ථානවල ජීවත් විය. ඔහු කලක් ෂිප් පාළුකරයේ+ කඳුකර ප්‍රදේශයේ ජීවත් විය. සාවුල් රජු නිතරම දාවිත්ව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත්+ දෙවි එසේ කිරීමට සාවුල්ට ඉඩ දුන්නේ නැත.+ 1 සාමුවෙල් 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දාවිත් එතැනින් පිටත්ව ඒන්-ගෙදී ප්‍රදේශයේ+ තිබූ දුෂ්කර තැන්වල ජීවත් විය. 1 සාමුවෙල් 24:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත්ද සාවුල් රජුට දිවුරා පොරොන්දු විය. ඉන්පසු සාවුල් රජ තම නිවස බලා පිටත් විය.+ පසුව දාවිත් සහ ඔහුගේ සෙනඟ නැවත දුෂ්කර ස්ථානවලට ගොස් එහි ජීවත් වූහ.+ 1 ලේකම් 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් සිටියේ ඉතා දුෂ්කර ස්ථානයකය.+ ඒ වන විට පිලිස්තිවරුන් ඔවුන්ගේ මුර හමුදාවක්+ බෙත්ලෙහෙමෙහි රඳවා තිබිණ.
14 දාවිත් පාළුකරයේ දුෂ්කර ස්ථානවල ජීවත් විය. ඔහු කලක් ෂිප් පාළුකරයේ+ කඳුකර ප්‍රදේශයේ ජීවත් විය. සාවුල් රජු නිතරම දාවිත්ව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත්+ දෙවි එසේ කිරීමට සාවුල්ට ඉඩ දුන්නේ නැත.+
22 දාවිත්ද සාවුල් රජුට දිවුරා පොරොන්දු විය. ඉන්පසු සාවුල් රජ තම නිවස බලා පිටත් විය.+ පසුව දාවිත් සහ ඔහුගේ සෙනඟ නැවත දුෂ්කර ස්ථානවලට ගොස් එහි ජීවත් වූහ.+
16 දාවිත් සිටියේ ඉතා දුෂ්කර ස්ථානයකය.+ ඒ වන විට පිලිස්තිවරුන් ඔවුන්ගේ මුර හමුදාවක්+ බෙත්ලෙහෙමෙහි රඳවා තිබිණ.