ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ දාවිත් රජු ළඟට ගොස්, ‘මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, “මට පසුව රජ වෙන්නේ ඔබේ පුත් සලමොන්. මගේ සිංහාසනයේ ඉඳගන්නේ ඔහුයි”+ කියා ඔබේ දාසියට දිවුරා කීවේ ඔබම නොවේද? එසේනම් අදොනියාට රජකම ලැබුණේ කොහොමද’ කියා ඔහුගෙන් අසන්න.

  • 1 රාජාවලිය 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු සෙනඟ විනිශ්චය කිරීම සඳහා+ සිංහාසන ශාලාව ලෙස හැඳින්වූ ගොඩනැඟිල්ලද ඉදි කළේය.+ එහි බිම සිට පරාල දක්වා දේවදාර ලීවලින් ආවරණය කර තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න