ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.”

  • 1 රාජාවලිය 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.

  • හිතෝපදේශ 16:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 රජවරු සියලුම දුෂ්ටකම් හෙළාදකිති.+ ධර්මිෂ්ඨකම නිසා සිංහාසනයක් ස්ථිර වන්නේය.+

  • හිතෝපදේශ 20:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 රජතුමා විනිශ්චයාසනයේ හිඳගෙන+ සියල්ල විමසා බලා සෑම නපුරු ක්‍රියාවක්ම දුරු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න