1 රාජාවලිය 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 රජ, ඇත්දළවලින්+ විශාල සිංහාසනයක්+ සාදා එය පිරිසිදු රනින් ආවරණය කළේය.+ ගීතාවලිය 122:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විනිශ්චය කරන්නන්ගේ සිංහාසන එහි ඇත.+එසේය, දාවිත්ගේ පෙළපතට අයත් සිංහාසන එහි ඇත.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+