ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 22:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ආහබ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහු ඇත්දළවලින්+ සෑදූ මාලිගාව ගැනද ඔහු ගොඩනැඟූ නුවරවල් ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+

  • ගීතාවලිය 45:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+

      ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය.

  • ආමොස් 6:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ ඇත්දළවලින් නිමැවූ යහන්වල සැතපෙන්නහුය.+ ඇඳන්වල වැතිර සිටින්නහුය. රැළෙන් ගත් බැටළුවන්ගේ හා තර කළ වස්සන්ගේ මස් කමින් ඔබ සුව සේ කල් ගෙවන්නහුය.+

  • එළිදරව් 18:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒවා නම් රන්ද රිදීද මුතුද මැණික්ද අනර්ඝ ලිනන් රෙදිද දම් පැහැති රෙදිද සේද රෙදිද තද රතු පැහැති රෙදිද සුවඳ ලීයෙන් සෑදූ සියල්ලද+ ඇත්දළවලින් සෑදූ සියලු ආකාර දේද ඉතා අනර්ඝ ලීවලින්ද තඹවලින්ද යකඩින්ද කිරිගරුඬෙන්ද සෑදූ සියලු ආකාර දේද,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න