ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඊශ්‍රායෙල් ජනයාගේ ජන ලේඛනයක් සෑදීම සඳහා සංගණනයක්+ කරන සෑම අවස්ථාවකදීම සියලුදෙනාම තම තමාගේ ජීවිතය මුදවාගැනීමට මුදලක්* යෙහෝවා දෙවි වන මට ගෙවිය යුතුයි.+ තමන් පිටට වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් එසේ කළ යුතුයි.+

  • නික්මයාම 30:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි.

  • නික්මයාම 30:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සංගණනයට ඇතුළත් වන අවුරුදු විස්සක් හෝ ඊට වැඩි සියලුදෙනාම යෙහෝවා දෙවිට එම සම්මාදම දිය යුතුයි.+

  • නික්මයාම 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල් සෙනඟගේ ජීවිත මුදවාගැනීම සඳහා ඔවුන්ගෙන් එකතු කරගත් රිදී කාසි සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහා දිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට ඊශ්‍රායෙල් සෙනඟව සිහි වන පිණිසත් ඔවුන්ගේ ජීවිත මුදවාගන්නා පිණිසත් එසේ කරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න