නික්මයාම 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු ඔහු පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+ 2 ලේකම් 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පහන් රුක්ද+ ඒවා මත තබන පහන්ද+ පවිත්‍ර රනින් සෑදුවේය. දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව එම පහන් අතිශුද්ධස්ථානය ඉදිරිපිට+ තබා දල්වන ලදි. සෙකරියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉන්පසු, “ඔබට පෙනෙන්නේ කුමක්ද”+ කියා ඔහු මගෙන් ඇසුවේය. එවිට මම මෙසේ කීවෙමි. “සම්පූර්ණයෙන්ම රනින් නිමැවූ පහන් රුකක් මට පෙනේ.+ එහි මුදුනේ භාජනයක් තිබේ. ඒ පහන් රුක මත පහන් හතක් ඇත.+ ඒ පහන් හතට නළ හතක් සම්බන්ධ කර ඇත.
17 ඉන්පසු ඔහු පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+
20 පහන් රුක්ද+ ඒවා මත තබන පහන්ද+ පවිත්‍ර රනින් සෑදුවේය. දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව එම පහන් අතිශුද්ධස්ථානය ඉදිරිපිට+ තබා දල්වන ලදි.
2 ඉන්පසු, “ඔබට පෙනෙන්නේ කුමක්ද”+ කියා ඔහු මගෙන් ඇසුවේය. එවිට මම මෙසේ කීවෙමි. “සම්පූර්ණයෙන්ම රනින් නිමැවූ පහන් රුකක් මට පෙනේ.+ එහි මුදුනේ භාජනයක් තිබේ. ඒ පහන් රුක මත පහන් හතක් ඇත.+ ඒ පහන් හතට නළ හතක් සම්බන්ධ කර ඇත.