ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+

  • යොෂුවා 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.+ කැමති නම් ගඟෙන් එගොඩ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ එහෙමත් නැත්නම් මේ දේශයේ කලින් ජීවත් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ නමුත් මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”+

  • මතෙව් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න