2 රාජාවලිය 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+ හිතෝපදේශ 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යහපත් කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබේ.+ නමුත් කූට අදහස් ඇති අයව දෙවි දුෂ්ටයන් ලෙස විනිශ්චය කරයි.+
3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+
2 යහපත් කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබේ.+ නමුත් කූට අදහස් ඇති අයව දෙවි දුෂ්ටයන් ලෙස විනිශ්චය කරයි.+