යෙරෙමියා 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+ එළිදරව් 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”
7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+
7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”